JUL
30
ඉහළ යන මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව

පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව ඉහළ නැංවීමට තීරණය කර ඇත.
දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණෙන මන්ත්‍රීවරුන් සිදුකළ ඉල්ලීමක් සලකමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව, කොළඹ අවට මන්ත්‍රීවරුන්ගේ දීමනාව රුපියල් ලක්ෂයක් පමණ දක්වාද, දුරබැහැර මන්ත්‍රීවරුන්ගෙ ඉන්ධන දීමනාව ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයකින් ද වැඩි වනු ඇත.
230 Views
Comments