JUL
23
ඇන්ජලෝ මැතිව්ස්ගේ 100 වැනි ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් සිය 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට අද (24) දින ක්‍රීඩා කිරීමට නියමිතය.
ඒ සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ ගාල්ලේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ය.
ඔහු වාර්තා අතරට එක් වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 100ක් හෝ ඊට වැඩියෙන් ක්‍රීඩා කළ 06 වැනි ක්‍රීඩකයා ලෙස ය.
216 Views
Comments