DEC
22
බස් ගාස්තුවත් ඉහල දැමීමට සැලසුම්

ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව බස් ගාස්තු වැඩි කිරීමේ ක්‍රමවේදයක් සකසා ලබන බදාදා වන විට ලබා දෙන ලෙස ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා ගමනාගමන කොමිෂන් සභාව වෙත අද දැනුම් දී තිබේ.
පෞද්ගලික බස් සංගම් සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම දැනුම් දීම කර ඇත.
736 Views
Comments