සත්වෝද්‍යාන නැරඹුම් ගාස්තුවත් ඉහළ යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
08

සත්වෝද්‍යාන නැරඹුම් ගාස්තුවත් ඉහළ යයි

සත්වෝද්‍යාන නැරඹුම් ගාස්තුවත් ඉහළ යයි

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ඇති සත්වෝද්‍යාන සහ සෆාරි උද්‍යාන නැරඹීම සඳහා සංචාරකයන්ගෙන් අය කරන ගාස්තු ඉහළ නැංවීමට මහා භාණ්ඩාගාරය තීරණය කර තිබේ.

 

සතුන්ගේ නඩත්තු වියදම් ඉහළයාම, විදේශ විනිමය අනුපාතිකයේ මතුව පවතින ගැටලු‍ හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත් මෙම ගාස්තු සංශෝධනය සිදුව තිබෙන්නේ 2017 වසරෙන් පසු බවත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කියයි.

 

ගාස්තු සංශෝධනය ඊයේ(7) සිට ක්‍රියාත්මක අතර දේශීය සංචාරකයින්ගෙන් අය කෙරෙන නව ගාස්තු පහතින්

views

592 Views

Comments

arrow-up