SEP
22
රනිල්ට සහ රංගේට උසාවියෙන් වාරණ

ඔක්තෝබර් 6 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහ පාලිත රංගෙ බණ්ඩාර මහතාට වාරණ නියෝගයක් පනවා ඇත.
මැදදුම්බර ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංගල උදිතකුමාර ඇතුළු 19 දෙනෙකු වෙනුවෙන් වෙනත් අය පත් කිරීම වළක්වමින් මෙම වාරණ නියෝගය පනවා ඇත.
392 Views
Comments