JUL
05
වැල්ලවත්තේ රෙදි පිළි අලෙවි සැලක ගින්නක් (VIDEO)

වැල්ලවත්ත, ඩබ්ලිව්.ඒ.ද සිල්වා මාවතේ කඩ පේලියක ගින්නක් හටගෙන තිබේ.
කොළඹ ගිනි නිවන ඒකකය සඳහන් කළේ ඔවුන්ගේ ගිනි නිවන රථ 10ක් මෙම ගින්න පාලනය කිරීම සඳහා යොදවා ඇති බවයි.
ගින්න හේතුවෙන් ගාලුපාරේ වැල්ලවත්ත ප්‍රදේශයෙන් රථ වාහන ගමනාගමනයට බාධා සිදුව ඇති බව වාර්තා වේ.
🔴වැල්ලවත්තේ ගින්නක්
Posted by Newshub.lk on Sunday, July 5, 2020
784 Views
Comments