සුපිරි ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
12

සුපිරි ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයි

සුපිරි ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයි

පුහුණු ගුවන් ගමනක් සඳහා පිටත්ව ගිය තායිවාන ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්ව තිබේ.

 

 

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ ජෙට් යානය ගුවන් ගත පැය භාගයකට පමණ පසු රේඩාර් තිරයෙන් අතුරුදහන් වී ඇති බවය.

 

 

ඒ අනුව යානය සොයාගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරිමට තායිවාන ගුවන් හමුදාව පියවර ගෙන තිබේ.

views

612 Views

Comments

arrow-up