එන්නත ශරීරයට අහිතකර නැහැ -වි.වෛද්‍ය හේමන්ත හේරත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
11

එන්නත ශරීරයට අහිතකර නැහැ -වි.වෛද්‍ය හේමන්ත හේරත්

එන්නත ශරීරයට අහිතකර නැහැ -වි.වෛද්‍ය හේමන්ත හේරත්

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ ඇතැමුන්, කොවිඩ් මර්දන එන්නත් ශරීරයට අහිතකර බව පවසන  පදනම් විරහිත ප්‍රකාශවලට නොරැවටී එන්නත් ලබා ගන්නා ලෙසයි.

 

 


වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාව තුළ එන්නත්කරණයට යොදා ගන්නා එන්නත් වර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති බැවින් එන්නත් ලබා ගැනීමට බිය නොවිය යුතු බවයි.

views

818 Views

Comments

arrow-up