සංචරණ සීමා නොතකා යාච්ඤා පැවැත්වූ පල්ලියක් වටලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
04

සංචරණ සීමා නොතකා යාච්ඤා පැවැත්වූ පල්ලියක් වටලයි

සංචරණ සීමා නොතකා යාච්ඤා පැවැත්වූ පල්ලියක් වටලයි

යාපනය දිස්ත්‍රික්කයේ අයින්ද හන්දියේ පිහිටි ද මුස්ලිම් පල්ලියක නිරෝධායන නීති රීතින් උල්ලංඝනය කරමින් සිකුරාදා යාච්ඤාව පවත්වා ඇත.

 

මෙම යාච්ඤාවට සහභාගී වූ පිරිස සොයා පොලිසිය විසින් මෙහෙයුම් දියත් කර ඇති අතර පොලිසිය පැමිණෙන මොහොතේ පල්ලිය තුල සිටි පුද්ගලයින් 14 දෙනෙක් පල්ලිය තුලම නිරෝධායන කිරීමට පියවර ගැනුණි.

 

වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දැඩි සංචරණ සීමා මෙම කාල සීමාව තුළ කිසිම ආකාරයක පුද්ගල ඒකරාශී වීමකට අවසර නොමැත.

views

1014 Views

Comments

arrow-up