ගුවනින් ආ පාර්සලයේ මත්පෙති
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
27

ගුවනින් ආ පාර්සලයේ මත්පෙති

ගුවනින් ආ පාර්සලයේ මත්පෙති

ත්‍යාගයක් ලෙස ඇසුරුම් කර ජැමෙයිකාවේ සිට ගුවනින් මෙරටට එවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.

 

පාර්සලය පිළිබඳව සැක සිතුනු රේගු නිලධාරීන් එහි අයිතිකරුව ගෙන්වා ඔහු ඉදිරියේ පාර්සලය විවෘත කර ඇත. එහිදී මෙම පාර්සලය තුළ තිබී රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා කොකේන් ග්‍රෑම් 95ක් සොයා ගැනුණි.

 

පාසලේ භාරගැනීමට වැඩ පුද්ගලයා 44 හැවිරිදි සංචාරක මග පෙන්වන්නකි. පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

views

551 Views

Comments

arrow-up