ගම්පහ කොවිඩ් රෝගීන්ට නිවසේදීම ප්‍රතිකාර
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
03

ගම්පහ කොවිඩ් රෝගීන්ට නිවසේදීම ප්‍රතිකාර

ගම්පහ කොවිඩ් රෝගීන්ට නිවසේදීම ප්‍රතිකාර

කොරෝනා ආසාදිතයින්ට නිවසේදීම ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලක් ගම්පහ දිස්ත්‍රික්කයේ ආරම්භ කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරනවා.

 

 

කෙසේ නමුත් මෙසේ නිවෙස් ප්‍රතිකාර සඳහා අවසර ලැබෙන්නේ වෛරසය ආසාදිත බවට තහවුරු වුවත් රෝග ලක්ෂණ නොපෙන්වන සහ නිදන්ගත රෝගවලින් නොපෙලෙන රෝගීන් පමණක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසන්නේ

 

 

මොවුන් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් දුරකථනයෙන් විමසා බලනු ඇති බවත් හදිසි රෝග තත්ත්වයකදී ක්ෂණිකව කොවිඩ් ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමට දුරකථන අංකයල් ලබාදෙනු ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසනවා.

views

869 Views

Comments

arrow-up