එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව අද ඇර⁣ඹෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව අද ඇර⁣ඹෙයි

එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව අද ඇර⁣ඹෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අද ඇරඹී ඇත.

 

මෙය පැවැත්වන්නේ 76 වන වතාවටයි.

 

මෙහිදී "කොරෝනා වසන්ගතය ලෝකයෙන් තුරන් කොට ලෝකයේ ප්‍රධාන අභියෝග ජය ගැනීමට සියලු දෙනා එක්වන්න"⁣ලෙස මෙම සමුළුව ආරම්භ කරමින්  ඇමරිකානු ජනපති ජෝ බයිඩන් මහතා ප්‍රකාශ කරයි.

 

අද රාත්‍රී 9.30ට මෙරට වෙලාවෙන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීමට නියමිතය .

views

798 Views

Comments

arrow-up