එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම ලබන මාසයේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම ලබන මාසයේ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම ලබන මාසයේ

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන ආකාරයට  ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම ලබන මාසයේදී ඇරඹේ.

 

 

මේ අතර තවමත් නෞකාවේ ඉන්ධන සුළු වශයෙන් කාන්දු වන බව සමුද්‍රිය පරිසර අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර කියා සිටියේය.

views

742 Views

Comments

arrow-up