SEP
10
වෙලේ සුදාගේ මස්සිනා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික “වෙලේ සුදාගේ“ මස්සිනා ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
වෙලේ සුදාගේ බිරිඳගේ සහෝදරයා වන 47 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
එහිදී එම සැකකරුගේ නිවෙස් රැඳී සිටි නුගේගොඩ, කොහුවල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
සැකකරුවන් අද(10) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
853 Views
Comments