උග්‍ර පොල් හිඟය හේතුවෙන් පොල් ආනයනයට අවසර ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
22

උග්‍ර පොල් හිඟය හේතුවෙන් පොල් ආනයනයට අවසර ඉල්ලයි

උග්‍ර පොල් හිඟය හේතුවෙන් පොල් ආනයනයට අවසර ඉල්ලයි

ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකොන් මහතා සඳහන් කරයි.

 

දැනට පවතින පොල් හිඟයට ප්‍රධානතම හේතුව පොහොර මිල ගණන් ඉහළ යාම බවය ද ඔහු පවසයි.

 

පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් රටට අහිමි වනු ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

views

141 Views

Comments

arrow-up