උතුරු මුහුදු තීරයට පාවී ආ බෞද්ධ ආගමට අයත් අංග රැසකින් සමන්විත නිවස
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
15

උතුරු මුහුදු තීරයට පාවී ආ බෞද්ධ ආගමට අයත් අංග රැසකින් සමන්විත නිවස

උතුරු මුහුදු තීරයට පාවී ආ බෞද්ධ ආගමට අයත් අංග රැසකින් සමන්විත නිවස

යාපනය, නැගෙනහිර නාගර්කෝවිල් ප්‍රදේශයේ පාරුවක් මත සකස් කළ නිවසක් මුහුදේ පාවෙමින් තිබියදි ධීවරයන් පිරිසක් විසින් සොයාගෙන තිබේ.

 

බෞද්ධ ආගමට අයත් සාම්ප්‍රදායික අංග රැසකින් සමන්විත මෙම නිවස ශ්‍රී ලංකාවට ආසන්න කිසියම් රටක සිට ගසාගෙන පැමිණෙන්නට ඇතැයි සැක කෙරේ.

views

122 Views

Comments

arrow-up