පාසැල් යලින් වසා දමන්න අවධානයෙන්…

වර්තමාන කොවිඩ් 19 වසංගත තත්ත්වය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානයකින් පසුවන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
අධ්‍යාපනය ලබන සිසුන්ගේ, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලුම අධ්‍යයන කාර්ය මණ්ඩල සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශය අවධානයෙන් පසුවන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරින් සම්බන්ධ කර ගනිමින් තොරතුරු මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර ඇත.
920 Views
Comments