බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ තිදෙනෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
16

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ තිදෙනෙක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ තිදෙනෙක් අත්අඩංගුවට

බගවන්තලාව පොලිස් වසමේ කෙසෙල්ගමු ඔය රක්ෂිතයේ බලපත්‍ර නොමැතිව අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට බගවන්තලාව පොලිස් නිලධාරීන් ඊයේ(15) සමත්වී තිබෙනවා.

 

මොවුන් සතුව තිබී මැණික් ගැරීම සඳහා භාවිතයට ගත් උපකරණ ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

 

මෙම සැකකරුවන් තිදෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර එළඹෙන 19 වනදා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව බගවන්තලාව පොලීසිය ප්‍රකාශ කර සිටියා.

 

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි 20,30 හා 44 යන වයස්වල පසුවන්නන්.

views

230 Views

Comments

arrow-up