JAN
14
ඉරාජ්ට නව රජයෙන් අධ්‍යක්ෂක ධුරයක්

සංගීතවේදී ඉරාජ් වීරරත්න මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‍යංශයේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් පත්කර තිබෙනවා.
විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
980 Views
Comments