JAN
07
හිටපු ජනපතිගේ සහෝදර කුමාරසිංහ ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති පී.ජී.කුමාරසිංහ සිරිසේන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ග්‍රාමීය සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති නිමල් පෙරේරා මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපති ලෙස පත් කර ඇත.
පී.ජී.කුමාරසිංහ සිරිසේන මහතා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයායි.
808 Views
Comments