අපි බහුතරය පෙන්නනවා - ලේකම් සාගර
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
26

අපි බහුතරය පෙන්නනවා - ලේකම් සාගර

අපි බහුතරය පෙන්නනවා - ලේකම් සාගර

පාර්ලිමේන්තුවේ බහුතර බලය ආණ්ඩුව සතුව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසුවේ ඕනෑම අවස්ථාවක බහුතර බලය පෙන්වීමට සූදානම් බවයි.


මේ වන විට අත්සන් කරන ලේඛනය පිළිබදව ද මෙහිදී අදහස් පල කළා.

views

707 Views

Comments

arrow-up