ඖෂධ හිගයේ උච්චතම අවස්ථාව නුදුරේදීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
08

ඖෂධ හිගයේ උච්චතම අවස්ථාව නුදුරේදීම

ඖෂධ හිගයේ උච්චතම අවස්ථාව නුදුරේදීම

මෙරට පවතින ඖෂධ හිගයේ උච්චතම අවස්ථාවට තවත් නොබෝ දිනයකදී මුහුණ පෑමට සිදුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා.

 

 

ලබන වසරට අදාල ඖෂධ ඇණවුම් කිරීම් මේ වනවිට සිදුකර අවසන් වියයුතු වුවද තවමත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ කිසිදු සූදානමක් නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

views

633 Views

Comments

arrow-up