ලංගම අද කෝප් කමිටුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
06

ලංගම අද කෝප් කමිටුවට

ලංගම අද කෝප් කමිටුවට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් අද දින පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවා ඇත.

 

 

නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙම හමුව පැවැත්වෙන බව කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී,මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

 

 

මේ සඳහා අවශ්‍ය නිලධාරීන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ද සම්බන්ධ කර ගැනීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

views

790 Views

Comments

arrow-up