SEP
09
පැය 24න් බොබ් මාලි ඇල්ලූ ශ්‍රී ලංකාවේ පොලීසිය

පසුගිය 31වනදා බේරුවලදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 288 අදාළව අවශ්‍ය සිටි ප්‍රධාන සැකකරුවෙකු ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බොබ් මාලි’ හෙවත් චමින්ද තාබෲ නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ දිනයේදී පොලීසිය විසින් මහජනතාවට නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
පොලීසියට ලද තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් ඇල්පිටිය ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
1027 Views
Comments