මැද පෙරදිග සිට ලංකාවට ඒම තහනම් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
29

මැද පෙරදිග සිට ලංකාවට ඒම තහනම් කෙරේ

මැද පෙරදිග සිට ලංකාවට ඒම තහනම් කෙරේ

කොවිඩ් වෛරස අවදානම සැලකිල්ලට ගෙන එළඹෙන ජුලි 1 වනදා සිට 13 වනදා දක්වා තාවකාලිකව රටවල් 6ක සිට මෙරටට ගුවන් මගින් පැමිණීම අත්හිටුවා තිබේ.

 

මේ පිළිබඳව දන්වා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිකුත් කළ නිවේද⁣නයේ සඳහන් ආකාරයට ඩුබායි, කටාර්, සවුදි අරාබිය, කුවේට්, බහරේන් සහ ඕමාන් යන රටවල්වලට මෙම තහනම පනවා තිබේ.

views

1410 Views

Comments

arrow-up