NOV
19
අද කොවිඩ් ආසාදිතයින් 437ක්

අද (19) දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයින් 194ක් වාර්තා වූ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව, අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 437ක් වාර්තා වී තිබේ.
මේ අතර, අද හඳුනාගත් නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 15,330ක් ලෙස දැක්වේ.
748 Views
Comments