කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා - චමල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා - චමල්

කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා - චමල්

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ දිවයිනේ යම් විශේෂ ප්‍රදේශයක භූමදානය කිරීමට කැබිනට් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව වාරිමාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

 

එම පිරිසගේ අවසන් කටයුතු කිරීමට යම් ප්‍රදේශයක් නියම කර ඇති බවත් එය අමාත්‍ය මණ්ඩලය ගත තීරණයක් බවත් හම්බන්තොටදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන්ට අදහස් පළ කරමින් අමාත්‍යවරයා පැවසීය

 

 

views

2379 Views

Comments

arrow-up