බුරවි සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට - පුද්ගලයෙක් අතුරුදහන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
03

බුරවි සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට - පුද්ගලයෙක් අතුරුදහන්

බුරවි සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට - පුද්ගලයෙක් අතුරුදහන්

බුරවි සුළි කුණාටුවෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබෙන බව කරමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

සුළි කුණාටුව හේතුවෙන් නිවාස 15කට පූර්ණ හානි සිදුව තිබෙන අතර තවත් නිවාස 170කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

 

මේ අතර යාපනයේ ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයෙක් අතුරුදන් වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

 

දුරින් සුළි කුණාටුව හේතුවෙන් වැඩිම වර්ෂාපතනය (279.8mm) වාර්තා වන්නේ කිළිනොච්චි අක්කරායන්කුලම් ප්‍රදේශයෙන්.

 

චාවකච්චේරි ප්‍රදේශයට මිලිමීටර් 260ක්, මුලතිව් ප්‍රදේශයට මිලිමීටර් 224ක් ලෙස වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

 

 

 

 

views

751 Views

Comments

arrow-up