තවත් මරණ 3ක් - මෙරට කොවිඩ් මරණ 99ක් දක්වා ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
26

තවත් මරණ 3ක් - මෙරට කොවිඩ් මරණ 99ක් දක්වා ඉහළට

තවත් මරණ 3ක් - මෙරට කොවිඩ් මරණ 99ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. කොළඹ දෙදෙනෙක් සහ පෑලියගොඩ අයෙක් එසේ මියගොස් ඇත.

 

ඒ අනුව, මෙරටදී මිය ගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 99කි.

 

මියගිය තිදෙනා කොළඹ 08 ප්‍රදේශයේ 87 හැවිරිදි පුද්ගලයෙක්, බම්බලපිටිය ප්‍රදේශයේ 80 හැවිරිදි පුද්ගලයෙක්, සහ පෑලියගොඩ ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවකි.

 

 

views

603 Views

Comments

arrow-up