NOV
20
තවත් කොවිඩ් මරණ 4ක්

තවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
ඒ අනුව, මෙරටදී මිගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 73කි.
කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් දෙදෙනෙකු හා කළුතර දිස්ත්‍රික්කයේ දෙදෙනෙකු එසේ මියගොස් ඇත.
725 Views
Comments