MAR
10
IOC ඉන්ධන මිල ඉහළ දමයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් ඉහළ යන අතර පෙට්‍රල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 50කින්.
1515 Views
Comments