OCT
27
දේශීයව එකලස් කළ ජීප් රථය වෙළඳ පොලට නිකුත් කෙරේ (PHOTOS)

30%ක දේශීය අගයක කිරීමක් සමඟ පලමු වරට මෙරට දී එකලස් කල ජීප් රථය වෙළඳපොළට හඳුන්වා දීම ඊයේ සිදුකෙරුනා.
එය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මතුගම වැලිපැන්න ප්‍රදේශයේ පිහිටි වාහන එක්රැස් කිරීමේ අංගනයේදීයි.
මේ හරහා Made in Sri Lanka සන්නාමය යටතේ වාහන මෙරට මහා මාර්ගයේ ගමන් කරන අනාගතයක් වෙතට පිය නැගීමට අවස්ථාව හිමිවන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
1527 Views
Comments