මිනුවන්ගොඩ පොකුරෙන් තවත් ආසාදිතයන් 16ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
09

මිනුවන්ගොඩ පොකුරෙන් තවත් ආසාදිතයන් 16ක්

මිනුවන්ගොඩ පොකුරෙන් තවත් ආසාදිතයන් 16ක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස කොවිඩ් අසාදන පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 16ක් වාර්තා වී තිබේ.

 

ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තාව ආසාදිතයන් සංඛ්‍යාව 1069කි.

 

අද දිනයේ වාර්තා වූ රෝගීන්ගේ විස්තර

 

කාර්ය මණ්ඩලයේ 02

ආශ්‍රිතයන් 11

 

වෙනත් ආශ්‍රිතයන් 03 (තවදුරටත් පරීක්ෂණ පවත්වන)

views

732 Views

Comments

arrow-up