OCT
04
අනතුරට ලක්වූ සුපිරි මෝටර් රථය (PHOTOS)

අනුරාධපුර - යාපනය මාර්ගයේ වහමල්ගොල්ලෑව සහ මැදවච්චිය අතර ප්‍රදේශයේදී අධි සුඛෝපභෝගී සුපිරි මෝටර් රථයක් අනතුරට ලක්ව තිබේ.
අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම මෙම අනතුරට හේතුව වී තිබේ.
රියදුරු විසින් මෝටර් රථය පැද වූ වේගය හේතුවෙන් ලිස්සාගොස් පසෙක තිබූ කොන්ක්‍රීට් කොටසක ගැටී ඉන්පසු මාර්ගයේ අනෙක් පසට ධාවනය වී මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබේ.
1137 Views
Comments