මහර සහ මීගමුව බන්ධනාගාර අමුත්තන්ට තහනම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

මහර සහ මීගමුව බන්ධනාගාර අමුත්තන්ට තහනම්

මහර සහ මීගමුව බන්ධනාගාර අමුත්තන්ට තහනම්

මහර සහ මීගමුව බන්ධනාගාරවලට රැඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම අද (04) සිට නැවත දැනුම්දෙන තුරු නවතා දමා තිබේ.

 

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා මේ බව ප්‍රකාශ කළේය.

views

702 Views

Comments

arrow-up