AUG
05
'SF ලොක්කා' වෙඩි තැබීමකින් මරුට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඉරෝන් රණසිංහ හෙවත් “එස්.එෆ්.ලොක්කා“ නැමැත්තා අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් මරණයට පත්ව තිබෙනවා.
898 Views

Comments