JUL
29
ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා වන මිල ගණන් ගැසට් කෙරේ

ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා අය කළ යුතු මිල ගණන් සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
ඒ අනුව FBC- රුපියල් 400 ක් හා NSI Antigen රුපියල් 1200 වනු ඇති.
757 Views
Comments