මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන කතානායකගෙන් පැමිණිල්ලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන කතානායකගෙන් පැමිණිල්ලක්

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන කතානායකගෙන් පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍යවල පලකෙරෙන දැන්වීම් පිළිබඳව කතානායකවරයා විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

 

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාව පනතට අනුව 2022-07-19 වන දින ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා නාම යෝජනා ලබා ගැනීමත්  2022-07-20 වන දින ඒ සඳහා ඡන්දය විමසීමටත් පාර්ලිමේන්තුව මඟින් කටයුතු සූදානම් කර තිබේ.

 

එහි දී පාර්ලිමේන්තු  බලතල හා වරප්‍රසාද විධිවිධාන අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කුමන ආකාරයකින් හෝ අයුතු බලපෑම් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද එම ලිපියේ සඳහන්‍ ය.

views

278 Views

Comments

arrow-up