OCT
14
දිගු දුර ධාවන ශුරිය ඝාතනය වෙයි

කිලෝමීටර් 10 දිගු දුර දිවීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ ඇග්නස් ටිරෝප් ඝාතනය වී ඇත.
ඒ කෙන්යාවේ,අයිටන් නගරයේ පිහිටි ඇයගේ නිවසේදිය.
තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇත.
විසිපස් හැවිරිදි ඇය ඝාතනය කර ඇත්තේ ඇගේ ස්වාමි පුරුෂයා බව මූලික විමර්ශන කටයුතු වලදී හෙළි වී ඇත.
623 Views
Comments