කොරෝනවට 95% සාර්ථක එන්නතක් ඇමෙරිකාවෙන්

කොවිඩ් – 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ඇමෙරිකාවේදි අත්හදාබැලූ සියයට 95කින් සාර්ථක බව මොඩර්නා නමැති එම සමාගම පවසයි.
එම එන්නතට අනුමැතිය ලබාගැනීම සදහා ඉදිරි සති කිහිපය තුළ දී ඉදිරිපත් කරන බව එම සමාගම විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.
මේ අතර බෙල්ජියම් සමාගමක් වන ජැන්සන් විසින් ද එන්නතක් නිපදවා ඇත.
පර්යේෂකයන් සදහන් කරන්නේ මිනිසුන්ට වැළඳෙන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වයිරසයක ජාන වෙනස් කිරීමෙන් එන්නත නිපදවූ බවයි.
බ්‍රිතාන්‍යයෙන් තෝරාගත් 6,000ක පමණ පිරිසකට එන්නත ලබාදීම දැනටමත් ආරම්භකර ඇත.
මේ සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන පිරිසක් තෝරාගෙන ඇති අතර ඔවුන්ට මාස දෙකක කාලයකදී එන්නතේ මාත්‍රා දෙකක් ලබාදීම සිදුකරයි.
795 Views
Comments