ඔන්ලයින් පන්ති නිසා දරුවන් අසභ්‍ය දර්ශන බලන්න නැඹුරු වෙලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
31

ඔන්ලයින් පන්ති නිසා දරුවන් අසභ්‍ය දර්ශන බලන්න නැඹුරු වෙලා

ඔන්ලයින් පන්ති නිසා දරුවන් අසභ්‍ය දර්ශන බලන්න නැඹුරු වෙලා

ජංගම දුරකථන සහ පරිගණක භාවිතයෙන් සිදු කෙරෙන ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් පාසල් සිසුන් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන නැරඹීමට සහ සයිබර් අපරාධ වලට ගොදුරු වීමේ නැඹුරුතාවය ඉහළ ගොස් තිබෙනවා.

 

මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා එවැනි සිදුවීම් 8,700ක් පමණ වාර්තා වී තිබේ.

 

මේ වන විට ඔවුන් වට්ස්ඇප්, ඉමෝ, වයිබර්, මැසෙන්ජර් මිතුරු සමූහයන්ට එකතු බැවින් මෙලෙස අසභ්‍ය දර්ශන නරඹන බවට තොරතුරු ආරක්ෂණ ඉංජිනේරුවරුන් පවසයි.

 

මෙවැනි තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා දෙමව්පියන් විසින් අවශ්‍ය තාක්ෂණික මෘදුකාංග සහ ක්‍රමවේද භාවිතා කළ යුතු බව ඔවුන් පවසනවා.

 

මේ සඳහා ඔබට නිසි දැනුමක් නොමැති නම් පහත දුරකථන අංක අමතා ඒ සඳහා උපදෙස් ලබා ගත හැකියි.

 

0112691692

views

1629 Views

Comments

arrow-up