රු.5000 නොදුන් නිසා කාන්තාවක් සමෘද්ධි නිලධාරිනියට පොල්ලෙන් ගසයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
07

රු.5000 නොදුන් නිසා කාන්තාවක් සමෘද්ධි නිලධාරිනියට පොල්ලෙන් ගසයි

රු.5000 නොදුන් නිසා කාන්තාවක් සමෘද්ධි නිලධාරිනියට පොල්ලෙන් ගසයි

රජය විසින් ලබාදෙන රුපියල් 5000 දීමනාව ලබා දීමේදී කොලොන්න කැම්පනේ ග්‍රාම නිලධාරී වසමේ ගැටුමක් ඇති වී තිබේ.

 

එම ප්‍රදේශයේ විහාරස්ථානයක මෙම දීමනා මුදල ලබාදීමට කටයුතු කර තිබූ අතර එම ස්ථානයට පැමිණි කාන්තාවකට රුපියල් 5000ක මුදල නොලැබීම හේතුවෙන් උරණ වී අසල තිබූ මුගුරක් රැගෙන ඇය ග්‍රාම නිලධාරීවරියට පහර දී ඇත.

 

පහරකෑමෙන් තුවාල ලද ග්‍රාම නිළධාරිවරිය මේ වෙනවිට ප්‍රතිකාර සඳහා කොලොන්න මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

views

1785 Views

Comments

arrow-up