සංචාරක කර්මාන්තයට නව බලාපොරොත්තුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
10

සංචාරක කර්මාන්තයට නව බලාපොරොත්තුවක්

සංචාරක කර්මාන්තයට නව බලාපොරොත්තුවක්

ශ්‍රී ලංකාවේ පවතින කොරෝනා තත්වය සාර්ථකව මැඩලීමට රජය නිසි පියවර ගැනීමත් එන්නත්කරනය වේගවත්ව හා කාර්යක්ෂමව සිදු වීමත් නිසා සංචාරක කර්මාන්තයට නැවතත් බලාපොරොත්තු ඇති වී ඇත.

 

 

යුරෝපයේ ඇතැම් රටවල් තමන් සංචාරය කරන රටවල් අතර රතු ලැයිස්තුවේ සිට "ඇම්බර්" ලැයිස්තුවට මාරු කර ඇත.
ඇම්බර් ලයිස්තුවට මාරු කිරීමෙන් ඔවුන් මෙරට සංචාරය කිරීමට දිරි ගැන්වීමකි.

 

 

මෙය සංචාරක කර්මාන්තයේ නව බලාපොරොත්තුවක් ගෙන දෙන බව ශ්‍රී ලංකා සංචාරක හෝටල් සම්මේලනයේ සභාපති සනත් උක්වත්ත මහතා සඳහන් කළා.

views

796 Views

Comments

arrow-up