මුදල් අච්චු ගැසීම සාමාන්‍ය දෙයක් - මුදල් රාජ්‍ය අමාත්‍ය

දිනපතාම බිලියන ගණනින් මුදල් අච්චු ගසන බවට විපක්ෂය විසින් ගෙනයන ප්‍රචාර අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මාස 6කට වරක් මුදල් අච්චු ගැසීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවයි.
කෙසේවෙතත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පසුගියදා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ නව රජය මේ වෙන විට රුපියල් ට්‍රිලියනයකට අධික මුදල් ප්‍රමාණයක් අච්චු ගසා ඇති බවයි.
912 Views
Comments