JUN
25
ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

අද(25) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇත.
එම ප්‍රදේශවල පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සලකා එම තීරණ ගෙන ඇත.
ඒ පිළිබඳ නිවේදනය පහතින්,
816 Views
Comments