දිනෙන් දින වැඩි වන රිය අනතුරු
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
02

දිනෙන් දින වැඩි වන රිය අනතුරු

දිනෙන් දින වැඩි වන රිය අනතුරු

ඊයේ දිනය තුළදී පමණක් සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවට අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා.

 

ඊයේ දිනය තුල සිදු වූ රිය අනතුරු 10 කිනුයි මෙම පුද්ගල මරණ 12 වාර්තා වන්නේ.

 

ඒ අනුව පදිකයින් පස්දෙනෙක්, යතුරුපැදි වල ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙක්, ත්‍රී රෝද රථවල ගමන් ගත් පුද්ගලයින් හතර දෙනෙක්, සහ ලොරි රථයක ගමන් ගත් එක් පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් තිබෙනවා.

views

1644 Views

Comments

arrow-up