APR
18
අපි ව්‍යවස්ථාව වෙනස් කරමු - අගමැති මහින්ද

ජනතාවට වග කියන රජයක් බිහි කිරීම සඳහා විවිධ පාර්ශවයන්ගෙන් ලැබෙන ඉල්ලීම් අග්‍රමාත්‍යතුමාගේ අවධානයට යොමු වී ඇත.
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අදාළව, සාධනීය කරුණු ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලාපොරොත්තු වේ.
එම සංශෝධිත ව්‍යවස්ථාව මඟින් ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇති බව අග්‍රාමාත්‍යතුමාගේ බලාපොරොත්තුවයි.
651 Views
Comments