ඔරුගොඩවත්තේ ගව ඝාතකාගාරයක් වටලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
23

ඔරුගොඩවත්තේ ගව ඝාතකාගාරයක් වටලයි

ඔරුගොඩවත්තේ ගව ඝාතකාගාරයක් වටලයි

පොලිස් ස්ථාන තුනක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඔරුගොඩවත්ත - මජිඩ් පටුමග ප්‍රදේශයේ නීතිවිරෝධීව පවත්වා ගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා තිබේ.

 


මෝදර, දෙමටගොඩ හා ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් ස්ථාන එක්ව කලක පටන් එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට තර්ජනයක් වූ එම ගව ඝාතකාගාරය වටලනු ලැබුවේය.

 


මූලික විමර්ශන වලදී අනාවරණය වූයේ බලපත්‍ර අයතා ලෙස භාවිතා කරමින් මෙම ගව ඝාතකාගාරය පවත්වා ගෙන ගොස් ඇති බවයි.

views

856 Views

Comments

arrow-up