එස්.බී ගෙන් පරමාණු බලාගාරයක් මෙරටට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
08

එස්.බී ගෙන් පරමාණු බලාගාරයක් මෙරටට

එස්.බී ගෙන් පරමාණු බලාගාරයක් මෙරටට

අවස්ථාවක් හිමිවනවා නම් මෙරට පරමාණු බලශක්ති මධ්‍යස්ථාන බලශක්ති මධ්‍යස්ථාන ගොඩනැගීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා පැවසීය.

 

 

ඒ, සිය අමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කරමින්.

 

 

“අපේ විදුලිබල ප්‍රශ්නය බේරගන්න පරමාණු බලශක්ති මධ්‍යස්ථාන ලෝකේ ඉඩ දෙනවා නම්. දෙන්නෙ නැහැ ලේසියෙන්. මොකද යුරේනියම්වළින් ප්ලූටෝනියම් අතුරු නිෂ්පාදනයක් හැටියට එනවා. ඒක පරමාණු බෝම්බය නිෂ්පාදනය සඳහා යොදාගන්නවා. නමුත් අපිට තෝරියමුත් තියෙනවා. අපිට ඒකෙන් පරමාණු බලශක්ති මධ්‍යස්ථාන ගොඩනගන්නත් පුළුවන්. “යනුවෙන් පැවසීය.

views

596 Views

Comments

arrow-up