උපකාරක පන්ති ලබන 25 වනදා යළි ඇරඹීමට අවසර
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
08

උපකාරක පන්ති ලබන 25 වනදා යළි ඇරඹීමට අවසර

උපකාරක පන්ති ලබන 25 වනදා යළි ඇරඹීමට අවසර

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති උපකාරක පන්ති ලබන 25 වනදා නැවත ආරම්භ කිරීමට අවසර ලබා ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

 

අමාත්‍යවරයා කියා සිටියේ පිරිසක් ගැටලු රාශියකට මුහුණ දී සිටින අතර එම නිසා සෞඛ්‍ය අංශ නිර්දේශ කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ උපකාරයක් පන්ති ඇරඹීමට පියවර ගන්නා බවයි.

 

 

 

views

595 Views

Comments

arrow-up